🔥 "ජනාධිපති දේශපාලන නාට්‍යය: නාමමාත්‍රක නායකයන් සහ සැඟවුණු අභියෝග"
📌 ජනතාව බදු ගෙවන්නෙ නාට්‍ය බලන්නද?
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වුනේ නාමමාත්‍රව?
ඔහුගේ අදහස්, විවේචන, විග්‍රහ — හැම එකම අද "ප්‍රේක්ෂකයෙකු"ට වගේම "චරිතයකු"ටත් පෙනෙන්න පටන් අරන්.
ඔහුට උතුරු කොරියාවෙන් ආව විලාසිතාවක්ද?
ලංකාවේ ජනතාවට බදු ගෙවලා ඉන්නෙ ඔහුගේ political fashion show එකක් බලන්නද?
🤔 ආරක්ෂාව එතරම් වැදගත්ද?
ඔහුට ආරක්ෂාව තිබිය යුතුයි. ඒ කියන්නෙ රාජ්‍ය සම්පත් ඇදගෙන මෝඩ ආරක්ෂක නාට්‍යයක් ගහන්න නෙමෙයි.
ඔහුට මරණ තර්ජනයක් ඇත්තටම තියෙන්නේ කාගෙන්ද කියන එක අපට තවමත් අඳුරුයි.
-
රාජපක්ෂලා සමග එකඟයි.
-
සජිත් විරුද්ධ තර්ජනයක් නෙමෙයි.
-
බොදු බලයත් එතරම් ගැටළුවක් නෙමෙයි.
-
උතුරෙන් යුද්ධ නොකරපු මිනිහෙක්.
-
මත්ද්‍රව්‍ය කාරයෝ ඔහුගේ පිට්ටනියෙන් නෙමෙයි.
-
මුස්ලිම් අන්තවාදීන්ගෙන්ත් තර්ජනයක් නෑ.
එහෙනම් තර්ජනය ඇත්තටම කවුද?
🎭 අනුර – නාමමාත්‍ර ජනාධිපතියෙක්ද?
රට හෙට යන්නෙ රනිල් + මෝඩි + අනුර mix එකක් වෙලාද?
-
ජාතික නායකත්වය පෙනෙන එකක්ද නැද්ද?
-
ක්‍රියා මට්ටමේ බලය තියෙන්නේ කාගෙන්ද?
-
ජනතාවට ඒක පෙනෙන්නෙ කොහොමද?
අනුරගේ චරිතය තුළ තියෙන ආකර්ෂණය සහ ඒකවටින විගඩම් අතර ප්‍රතිස්ථාපනයක් අවශ්‍යයි.
0 Comments